an abstract photo of a curved building with a blue sky in the background

Guangzhou is One of the Three Largest World-Class Central Business Districts in China

CLOTHING - PHONE ACCESSORIES -SHOES - LEATHER PRODUCT -HOUSE & HOTEL FURNITURE -COMPUTER & IT PRODUCT - LED & LIGHTING PRODUCT -MACHINERY EQUIPMENT

Guangzhou ලොව විශාලතම ව්‍යාපාරික ප්‍රදේශ තුනෙන් එකකි .එය ජංගම දුරකථන උපාංග -ඇඳුම් හා රෙදි - නිවාස හා හෝටල් ගෘහ භාණ්ඩ -පරිගණක සහ තොරතුරු තාක්ෂණ නිෂ්පාදන - LED සහ විදුලි උපකරණ -සපත්තු -මැෂින් වර්ග මෙහිදී ලබාගත හැක .මෙම සියලු භාණ්ඩ එකම ප්‍රදේශයක බැලීම සදහා නොමැති අතර ඒ සදහා කිලෝමීටර 20 -30 පමණ දුරින් පිහටි විවිධ wholesale market වෙත ගමන් කල යුතුය .මේ සදහා සුදුසුම හා ලාබම ක්‍රමය වන්නේ උමං දුම්රිය භාවිතා කිරීමයි.දුම්රිය ගාස්තු ආරම්භ වන්නේ RMB 2 නි . ටැක්සි ගාස්තු ආරම්භ වන්නේ RMB 12 නි .Guangzhou වෙත ගොස් ශ්‍රී ලංකාවට භාණ්ඩ ගෙන ඒමට බලාපොරොත්තු වන ව්‍යාපාරිකන් සදහා විශේෂ ගාස්තු යටතේ business cargo සේවා ලබා දීමට හැකි බව අප සතුටින් දන්වා සිටිමු .අවශ්‍යය ව්‍යාපාරිකන් වෙනුවෙන් නොමිලේ /මුදල්ගෙවා භාෂා පරිවර්තකයින් හා Purchasing assistant වරුන්ගේ සහයද ලබාදිය හැක . ඔබගේ පහසුව සදහා සෑම සතියකම Guangzhou to Colombo Business cargo ( දින 20-25 ) සේවා හා සෑම සතියකට තුන්වරක් Air Cargo ( 2 day service ) ක්‍රියාත්මකයි .

Contact & Locations

Sri Lanka Back Office (斯里兰卡仓库和办公室)

ASIAN TRADING CARGO
Business Hub
No. 877,Maradana Road,
Colombo 10,
Sri Lanka

Sri Lanka Warehouse (02)

ASIAN TRADING WAREHOUSE 02
Fransawatta Lane,
Mattakkuliya,
Sri Lanka

Hotline

  • Sea Cargo: +94 76 883 3348

  • Air Cargo: +94 76 802 3348

  • Export Air Cargo: +94 76 402 3285

WhatsApp Contacts

  • Sea Cargo: +94 76 883 3348

  • Air Cargo: +94 76 802 3348

  • Export Cargo: +94 76 402 3285

Additional Contacts