
Pre-Register for Canton Fair
Explore the World’s Largest Trade Fair!




ලොව විශාලතම වෙළද ප්‍රදර්ශනය වන Canton Fair තව දින කීපයකින් ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇත .මෙම ප්‍රදර්ශනය Onsite Exhibition සහ Online Exhibition වශයෙන් පැවැත්වේ .
කැන්ටන් වෙළද ප්‍රදර්ශනය තුලින් ඔබ තෝරාගන්නා ඕනෑම සැපයුම්කරුවකුගේ සාම්පල් හෝ ඕනෑම ප්‍රමාණයක තොග ඇනවුම් ශ්‍රී ලංකාවේදී ඔබගේ අතටම පත් කිරීමට Canton Fair හි නිල වශයෙන් වසර 10 වඩා ලියාපදිංචි ශ්‍රී ලංකාවේ එකම Cargo ආයතනය වශයෙන් සියලු කටයුතු සුදානම් කර ඇත . ( ඔබට මිලදී ගත හැකි සියලු භාණ්ඩ පිළිබද ලේකනය පහත දක්වා ඇත )
ඔබට පහත සේවා අප ආයතනයෙන් නොමිලේ ලබාගත හැක
වඩාත් හොද සහ ගැලපෙන සැපයුම්කරුවෙකු තෝරා ගැනීම පිළිබද උපදේශනය
සැපයුම්කරුවෙකුගේ විස්වාසය තහවුරු කරගැනීම
අතරමැදියන් රහිතව commission රහිතව අඩු මිලට භාණ්ඩ ලබාගැනීම
තෝරාගන්නා භාණ්ඩ පසුව ශ්‍රී ලංකාවේ සිට ඇනවුම් කිරීමට ප්‍රදර්ශනය තුලදී ගත යුතු ක්‍රියාමාර්ග
සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම සදහා ක්‍රමවේද දැනුවත් කිරීම
ප්‍රදර්ශනයෙන් බැහැරව භාණ්ඩ මිලදී ගත හැකි ප්‍රධාන තොග වෙළදපොළ විස්තර
ඔබ ඕනෑම අවස්ථාවක මිලදී ගන්නා භාණ්ඩ ශ්‍රී ලංකාවට Door to Door Business Cargo මගින් ගෙන්වා ගැනීමේ ක්‍රමවේදය පිළිබද තොරතුරු




Canton Fair is sorted into 16 categories of products, which will be exhibited in 50 sections. Over 20,000 of China's best foreign trade corporations (enterprises) take part in the fair. These include private enterprises, factories, scientific research institutions, wholly foreign-owned enterprises, and foreign trade companies.
ඔබට පහත සේවා අප ආයතනයෙන් නොමිලේ ලබාගත හැක
ඔක්තෝබර් මාසයේ පවත්වන 136 වන Canton Fair කාණ්ඩ 16 ක් දක්වා වර්ගීකරණය කර ඇති අතර එය කොටස් 50 කින් ප්‍රදර්ශනය කෙරේ. චීනයේ හොඳම වෙළඳ ආයතන 20,000 කට අධික ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනයට සහභාගී වේ. පෞද්ගලික ආයතන, කර්මාන්තශාලා, විද්යාත්මක පර්යේෂණ ආයතන, මුලුමනින්ම විදේශීය ව්යවසායන් සහ විදේශීය වෙළඳ සමාගම් ඇතුළත් වේ.
මෙම ප්‍රදර්ශනයට සහබාගි වීමේ ප්‍රධාන වාසිය වන්නේ එකම තැනකදී පිළිගත් වෙළඳ ආයතන රැසක් හමුවීමට හැකි වීමත් එවැනි ආයතන විශ්වාස කළහැකි ආයතන වීමත්ය .මෙම වෙළඳ ප්‍රදර්ශනය සදහා සහබගිවන ව්‍යාපාරිකන් සදහා විශේෂ ගාස්තු යටතේ Door to Door Business Cargo වසර 10 යකට වැඩි කාලයක් සේවා ලබා දීමට හැකි වූ බව අප සතුටින් දන්වා සිටිමු .
136th Canton Fair is scheduled to be opened on October 15th, 2024 (136 වන Canton Fair කන්ටන් ප්‍රදර්ශනය පවත්වන දිනයන් කොටස් 3 කින් සමන්විත වේ )
කැන්ටන් වෙළෙද ප්‍රදර්ශනය ( ONLINE Exhibition )
136 වන Canton Fair සදහා ONLINE සහබාගි වීමේ අවස්ථාව මෙවරද ශ්‍රී ලංකික ඔබට හිමි වේ , මේ සදහා ඔබට පුර්ව ලියාපදිංචිය ලබා ගත යුතුවේ . අවසාන මොහොත වෙන තෙක් නොසිට ලියාපදිංචිය වඩාත් සුසුසු වේ .
මෙලෙස ලියාපදිංචි වන අය සදහා
Online ප්‍රදර්ශණ කුටි නැරබීමට අවසථාව
සජීවී භාණ්ඩ හදුන්වා දීම් සදහා සහබාගි වීමේ අවස්ථාව
සැපයුම් කරුවන් සමග සාකච්චා පැවැත්වීමේ අවස්ථාව
Online භාණ්ඩ ඇනවුම් කිරීමේ අවස්ථාව
මාස 6ක පමණ කාලයක් (2024 සැප්තැම්බර් 16 සිට 2025 මාර්තු 15 දක්වා) Online සහබාගි වීමේ අවස්ථාව
ඔබ Online ඇනවුම්කරනු ලබන සියලු භාණ්ඩ ශ්‍රී ලංකාවට Door to Door Business Cargo මගින් ගෙන්වා ගැනීමේ උපදේශනය සහ පහසුකම් අප ආයතනය මගින් සලසනු ලැබේ
වැඩි විස්තර සදහා පහත නිල වෙබ් අඩවියට පිවිසෙන්න
www.cantonfair.org.cn/en-US/register/index#/foreign-select
ඔබගේ පහසුව සදහා සෑම සතියකම Guangzhou ( කන්ටන් ) to Colombo Business cargo ( දින 35 - 60 ) සේවා හා සෑම සතියකට වරක් Air Cargo ( 7 -14 day service ) ක්‍රියාත්මකයි
පළමු ප්‍රදර්ශනය ( Phase 1: October 15th to 19th )
දෙවන ප්‍රදර්ශනය ( Phase 2: October 23rd to 27th )
තෙවන ප්‍රදර්ශනය ( Phase 3: October 31st to November 4th )


Overview of the 3 Phases of the Canton Fair
The category of products displayed by each phase of the Canton Fair is the same for the biannual sessions.
Phase 1 ( පළමු ප්‍රදර්ශනය )
Household Electrical Appliances
Consumer Electronics and Information Products
Electronic and Electrical Products
Lighting Equipment
New Energy Resources
New Materials and Chemical Products
Hardware
Tools
Machining Machinery and Equipment
Power and Electrical Equipment
General Machinery and Mechanical Parts
Industrial Automation and Intelligent Manufacturing
Construction Machinery
Agricultural Machinery
New Energy Vehicles and Smart Mobility
Motorcycles
Bicycles
Vehicle Spare Parts
Vehicles
Phase 2 ( දෙවන ප්‍රදර්ශනය )
Building and Decoration Materials
Sanitary and Bathroom Equipment
Furniture
Kitchen and Tableware
Daily-use Ceramics
Household Items
Clocks, Watches and Optical Instrument
Gifts and Premiums
Festival Products
Home Decorations
Art Ceramics
Glass Artware
Gardening Products
Woven, Rattan and Iron Products
Iron and Stone Decorations and Outdoor Spa Facilities.


Phase 3 ( තෙවන ප්‍රදර්ශනය )
Personal Care Appliances
Bathroom Products
Medicines, Health Products and Medical Devices
Pet Products
Maternity and Baby Products
Toys
Children’s Clothing
Men’s and Women’s Clothing
Sportswear and Casual Wear
Underwear
Fur, Leather, Down and Related Products
Clothing Accessories and Fittings
Home Textiles
Textile Raw Materials and Fabrics
Carpets and Tapestries
Shoes
Office Supplies
Bags and Suitcases
Sports and Tourism Leisure Products
Food
Rural Revitalization


Contact & Locations
Sri Lanka Back Office (斯里兰卡仓库和办公室)
ASIAN TRADING CARGO
Business Hub
No. 877,Maradana Road,
Colombo 10,
Sri Lanka
Sri Lanka Warehouse (02)
ASIAN TRADING WAREHOUSE 02
Fransawatta Lane,
Mattakkuliya,
Sri Lanka
Hotline
Sea Cargo: +94 76 883 3348
Air Cargo: +94 76 802 3348
Export Air Cargo: +94 76 402 3285
WhatsApp Contacts
Sea Cargo: +94 76 883 3348
Air Cargo: +94 76 802 3348
Export Cargo: +94 76 402 3285
Additional Contacts
WeChat: AsianCargo2001
Office (Container Loading): +94 11 368 2620
Email: asiantradings@asia.com