
How to import from ALIBABA
අන්තර්ජාලය මගින් භාණ්ඩ ලබාගැනීම සඳහා සහාය දක්වන ලෝ ප්‍රකට චීනයේ අලිබබා සමාගම (www.alibaba.com ) වෙත ශ්‍රී ලංකික සුළුපරිමාණ ව්‍යාපාරික හා ශ්‍රී ලංකාවේ ඔන්ලයින් වෙබ් අලවි ( Online web site ) කටයුතු හි නියතු ව්‍යාපාරිකන්ගේ දැඩි අවදානය යොමුවී ඇත .මෙලෙස ඔබ විසින් තෝරාගත් සැපයුම්කරුගෙන් භාණ්ඩ ශ්‍රී ලංකාවට ආනයනය කර ඔබ අතටම පත්කිරීමේ පහසුකම අප සතුව ඇත.හදිසි හා සුළු පරිමාණ භාණ්ඩ Air Cargo වෙතින්ද බර හා ප්‍රමාණයෙන් වැඩි භාණ්ඩ Sea Cargo මගින්ද ගෙන්වා දිය හැක .
ඔබ විසින් alibaba.com මගින් තෝරාගත් වඩාත් සුදුසු supplier වෙත ඔබට අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය පිළිබද දන්වා supplier වෙතින් ඔබට අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය ඇතුලත් invoice ලබාගන්න . එය අප වෙත ලබා දීමෙන් අපගේ Air Cargo / Sea Cargo all in one ගාස්තුව දැනගත හැක . මේ සදහා පහත පියවර අනුගමනය කරන්න.
ඔබට ගැලපෙන මිල ගණන් සහිත සැපයුම්කරුවෙකු ( supplier) alibaba.com මගින් තෝරා ගන්න.(නිවැරදිව සැපයුම්කරුවකු සොයාගන්න ආකාරය පහත දක්වා ඇත )
ඔබට Guangzhou හි shipping agent වරයකු සිටින බව හා එම warehouse වෙත භාණ්ඩ ලබා දිය යුතු බව supplier වෙත දන්වන්න .
ඔබ මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය, එහි වටිනාකම හා අනෙකුත් තොරතුරු ඇතුලත් invoice ලබාගන්න.
එම invoice අපගේ ආයතනයේ 0768833348 වෙත whatsapp කරන්න .
අප ආයතනය මගින් ඔබ වෙත සියලු shipping cost + Clearing Fee + all Tax + Handover fee ( all in one Rate ) එනම් චීනයේදී ඔබගේ භාණ්ඩ අප විසින් භාරගත් පසු ශ්‍රී ලංකාවේදී ඔබගේ අතට භාර දෙනතෙක් සියලු වියදම් වල එකතුව තනි අගයක් ලෙස දන්වනු ලැබේ .( එම සියලු වියදම් ඔබගේ භාණ්ඩ ශ්‍රී ලංකාවේ අපගේ warehouse වෙත ලැබුණු පසු ගෙවිය හැක ).
ඔබ අපගේ අයකිරීම් පිළිබද සැහීමකට පත් වෙන්නේනම් එම භාණ්ඩය ගෙන්වීමේ වගකීම අපවෙත භාර දෙන්න .
අප විසින් ඔබගේ ඇනවුම සදහා Booking ආරම්භ කර එම විස්තර ඔබ වෙත ලබාදෙනු ලැබේ .
එම Booking විස්තර ඔබගේ supplier වෙත ලබා දෙන්න .
ඔබ විසින් ලබා ගන්නා භාණ්ඩ සදහා supplier වෙත මුදල් ගෙවන්න ( අවශ්‍යනම් පමණක් මුදල් ගෙවීමට සහය විය හැක )
මුදල් ගෙවීමෙන් පසු ඔබගේ supplier අපගේ warehouse වෙත භාණ්ඩ එවීම සිදුකරනු ඇත .
භාණ්ඩ ලැබුණු බවට අපගේ warehouse කාර්යමණ්ඩලය මගින් goods received note ඔබගේ supplier වෙත ලබා දෙනු ඇත .
අවශ්‍ය සියලු ලේඛන සම්පුර්ණ කර චීන රේගුවට ඉදිරිපත් කර භාණ්ඩ ශ්‍රී ලංකාවට යවනු ලැබේ .
එම භාණ්ඩ ශ්‍රී ලංකා රේගු නීතිරීති වලට අනුකුලව සියලු බදු මුදල් ගෙවා අවසන්කර අපගේ පැලියගොඩ ගබඩාව වෙත ගෙනයනු ලැබේ .
භාණ්ඩ ගබඩාවට ලැබුණු පසු ඔබවෙත දැනුම් දෙනු ලබේ .
අප පෙර ඔබ වෙත ලබාදුන් ගාස්තුව ගෙවා භාණ්ඩ ලබාගැනීම හෝ ඔබගේ නිවසටම ගෙන්වා ගැනීම සිදුකල හැක .
***alibaba.com වෙතින් භාණ්ඩ තෝරා ගැනීමේදී පහත කරුණු වෙත ඔබගේ විශේෂ අවදානය යොමු කරනමෙන් දැන්ව සිටිමු .
මිල අඩු වීම මිලදී ගැනීමට ප්‍රධාන සාදකය නොවේ .
ලෝ පතල Branded Product මිලදී ගැනීමට උත්සහ නොකරන්න .
Alibaba Trade Assurance logo හා Onsite Check Logo සහිත සැපයුමකරුවන් පමණක් තෝරා ගන්න .
Alibaba වසර 5 ට වැඩි Gold supplier logo සහිත සැපයුමකරුවන් පමණක් තෝරා ගන්න .
ඔබගේ නියෝජිතයකු ( Agent ) චීනයේ සිටින බව සැමවිටම Supplier වෙත පවසන්න .
Guangzhou හෝ Yiwu සිටින Agent ගේ Warehouse වෙත භාණ්ඩ Delivery කල යුතු බව දන්වන්න .
මිල විමසීමේදී RMB ( චීන මුදලින් ) ලබාදෙන ලෙස දන්වන්න
මිලදී ගැනීමට බලාපොරොත්තු භාණ්ඩ හි අමතර Photo's ගෙන්වා ගන්න .
ආයතනයේ හා පුද්ගලික දුරකථන අංක / ලිපිනය / Wechat Name ගෙන්වා ගන්න .
ඔබ මිලදීගැනීමට බලාපොරොත්තු වන භාණ්ඩ සදහා පහත තොරතුරු අනිවාර්යෙන් ඇතුලත් invoice ගෙන්වා ගන්න.
Product Name --
HS Code -----------
Quantity ------------
Value ----------------
CBM -----------------
Kg ---------------------
භාණ්ඩයේ සම්මත නම
මෙය ලබාගත හැකිනම් ඉතා හොදයි
භාණ්ඩ ප්‍රමාණනය
සියලු භාණ්ඩ සදහා වෙන වෙනම RMB මිල හා සම්පුර්ණ වටිනාකම RMB මගින්
භාණ්ඩ සදහා කොපමණ ඉඩ ප්‍රමාණයක් අවශ්‍යද බව
බර කිලෝ වශයෙන්
ඔබ විසින් ලබාගත් invoice අප වෙත ලබා දීමෙන් අපගේ Air Cargo / Sea Cargo all in one ගාස්තුව දැනගත හැක.
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න. - CASH ON DELIVERY
Contact Information
Sri Lanka Head Office (斯里兰卡总部) : ASIAN TRADING GROUP
Address: No 63, Main Street, Kegalle, Sri Lanka, 71000
Hotline (Sea Cargo): +94 76 883 3348
General Enquiries: +94 113682620
WhatsApp: +94 76 883 3348
Email: asiantradings@asia.com
Sri Lanka Back Office (斯里兰卡后台) : ASIAN TRADING CARGO
Address: No. 877, Maradana Road, Colombo 10, Sri Lanka
Guangzhou Office (广州办事处) : Asian Cargo
Sri Lanka Warehouse (02) : ASIAN TRADING WAREHOUSE 02
Alibaba Agent (阿里巴巴代理商) : 黎广鹏
Address: Fransawatta Lane, Mattakkuliya, Sri Lanka
办公地址: 广州市越秀区长堤大马路号威力斯酒店1211室
联系: 19867381432
(请勿向此办公地址发送任何包裹。联系后即可获取仓库地址。)
Address: 15号鸿胜百货商场, 大麦村南街, 广东省佛山市禅城区分江南路
联系: 15976694519
(请勿向此办公地址发送任何包裹。联系后即可获取仓库地址。)